March 14, 2021
Luis and his friend from outer space (2018) / ලුයිස් සහ පිටසක්වල මිතුරෝ ලුයිස් කියන්නෙ එයාගෙ අම්ම නැතුව තාත්තත් එක්ක ජීවත්වෙන ළමයෙක්. හැබැය...
Luis and his friend from outer space (2018) / ලුයිස් සහ පිටසක්වල මිතුරෝ
ලුයිස් කියන්නෙ එයාගෙ අම්ම නැතුව තාත්තත් එක්ක ජීවත්වෙන ළමයෙක්. හැබැයි එයාට එයාගෙ අම්ම නැති පාළුව ගොඩක් හිතට දැනෙනවා. මොකද එයගේ තාත්තගෙන් එයාට ලැබෙන ආදරය, සැලකිල්ල අඩු නිසා. ඉතිං එයා එයාගෙම ලෝකෙක පිටාසක්වලයින් ගැන හිත හිත තමයි ලුවිස්ගෙ තාත්තා ජීවත් වෙන්නෙ. මොකද එයා පොඩි කාලෙදි එහෙම කෙනෙක් දැකලා තිබුන නිසා. ඒ එයාගෙ දෙමවුපියන් එක්ක ගිය විනෝද චාරිකාවකදි. හැබැයි එයාගෙ දෙමාපියන් නම් ඒක පිලිගන්නෙනෑ. ඉතිඋන් ඔන්න ඔය හේතුව නිසා තමයි ලුවිස්ගෙ තාත්තා එහෙම බයේ ඉන්නෙ.